Samsung Galaxy J7 (2016) Rs.12000 හොදම තත්වයේ.ඉක්මනින් විකිනීමට. 0722126303.................. Samsung GRAND PRIME PLUS 4G (Used) Rs. 9,500 මොණරාගල 0727571682...............Huawei Honor 4C (Used) Rs.11000 Matugama, Kalutara 0789584351...........

Freereload News
04:38 PM | 18973 Views | 0 Comments | Tags :
පාර්ලිමේන්තුව ඉක්මනින් රැස්කිරීම මෛත්‍රී අවහිර කරයි - නැවත 16

ඊයේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම්දීම ව්‍යවස්ථානුකූලව නිවැරදි නොවන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද කියා සිටි අතර ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව ඉක්මනින් රැස්කර තම බලය පෙන්වීමට සූදානම් බවයි. ඒ අනුව කථානායකවරයාට පාර්ලිමේන්තුව…

තව කියවන්න...

04:35 PM | 18303 Views | 0 Comments | Tags :
ඇතිව තිබෙන තත්වය ගැන කතානායකගෙන් නිල නිවේදනයක්

 

තව කියවන්න...

04:23 PM | 15172 Views | 0 Comments | Tags :
මහින්දව ගත්තේ මෛත්‍රීට 2020 ජනපති අපේක්ෂකත්ව පොරොන්දුව පිටලු

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති  අපේක්ෂකත්වය ලබාදීමට එකඟතාවයක් මත එම ඡන්ද ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසේ මෙහෙයවීමෙන් පැවැත්වීමට යෝජනා සහිතව ඊයේ සිදුවූ දේශපාලන පෙරලිය…

තව කියවන්න...

02:49 PM | 15452 Views | 0 Comments | Tags :
අලුත්කඩේ කැන්ටිමේ බල්ලෙකුටවත් කන්න බැරි කෑම - මාළු හොද්දේ පණුවෝ

අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ සුභසාධක සංගමය විසින් පවත්වාගෙන යන ආපනශාලාවෙන් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන බවට චෝදනා එල්ල වනවා. එම ආපන ශාලාවෙන් අද (26) උදෑසන ආහාර ලබා ගත් ජාතික පුවත්පතක අධිකරණ…

තව කියවන්න...

02:05 PM | 15611 Views | 0 Comments | Tags :
රවීගේ නිවසට ඩ්‍රෝන යවා අත්අඩංගුවට පත්වූ දෙදෙනා මෙන්න..!

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය…

තව කියවන්න...

02:02 PM | 16632 Views | 0 Comments | Tags :
"මුස්ලිම් පාසල් සිසුවියට ආසනය දුන් බෞද්ධ මෙහෙණින් වහන්සේ ඇයට උකුලෙ නිදියන්නත් ඉඩ දීලා" සහජීවනය ගැන ආදර්ශමත් කතාවක්! (PHOTOS)

ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වසර 2500ක ඉතිහාසයකින් යුත් සංස්කෘතියකින් හෙබි ශ්‍රී ලාංකික අපිට සහජීවනය යනු බටහිර ජාතීන් සහ රාජ්‍ය නොවන සංවිධාන අමුතුවෙන් ඉගැන්විය යුතු මාතෘකාවක් නොවේ. බහුතර සිංහල බෞද්ධ ජනතාව සමග විවිධ ආගම්…

තව කියවන්න...

01:56 PM | 13555 Views | 0 Comments | Tags :
ලෝක වෙළදපළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහලට - මිල සූත්‍රයෙන් ශ්‍රී ලංකාවටත් තෙල් මිල අඩුවීමක් ?

ලෝක වෙළදපළේ බොර තෙල් මිල සීඝ්‍ර්‍රයෙන් පහල යමින් තිබෙනවා. සවුදි අරාබිය විසින් වෙළදපළට සිදු කරනා අතිරික්ත සැපයුම් හේතුවෙන් තෙල් මිල මෙලෙසින් පහත වැටෙමින් තිබෙන බව කියවෙනවා. මේ අනුව ඔක්තෝබර් 3 වෙනිදා බොර තෙල් බැරලයක මිල ඩොලර්…

තව කියවන්න...

01:45 PM | 13593 Views | 0 Comments | Tags :
සතියෙන් සතිය ලක්ෂයට පහලොස්දහසක් පොලී දුන් තරුණිය හදිසියේම අතුරුදහන් වෙයි...! වැඩි පොලී ගන්න නිවෙස් වල සිටි ගවයින් පවා විකුණලා මුදල් තැන්පත් කරලා..! (PHOTOS)

පොලොන්නරුව සේවාගම මැදපාරේ පදිංචිව සිට කෝටි 03 කට ආසන්න මුදල් වංචාවක් සිදුකළ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව කියන 29 හැවිරිදි තරුණිය සොයා ගැනීමට එම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් සහය ඉල්ලා සිටිනවා.  දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී…

තව කියවන්න...

01:39 PM | 13197 Views | 0 Comments | Tags :
තෙල් හොයන්න මන්නාරම් ගිය ‘ස්ලම්බුජාට‘ වසර 20ක් විදුලිය නිපදවිය හැකි වායු නිධියක් හමුවෙයි..!

වසර 20 ක කාලයක්‌ මෙගවොට්‌ 300 බැගින් විදුලිය නිපදවිය හැකි ස්‌වභාවික වායු නිධියක්‌ මන්නාරම් ද්‍රෝණියෙන් හමුවී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා (22 දා) පැවසීය.    මෙම නිධිය ඝන අඩි 350 කින් යුක්‌ත බවත් එය සංවර්ධන…

තව කියවන්න...

01:34 PM | 13196 Views | 0 Comments | Tags :
ක්‍රිකට් පිටියෙන් සමුගෙන යන රංගන හේරත් වෙනුවෙන් ක්‍රීඩකයන් කළ යුතු දෙයක් ගැන මාලිංග කියයි

රංගන හේරත් යනු ශ්‍රීලංකා කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ගෙන දීමට දායක වූ ක්‍රීඩකයෙකු බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියෙ වැඩිම කඩුලු ලබාගත් වමත් පන්දු යවන්නා වන රංගන හේරත් එළඹෙන ශ්‍රීලංකා එංගලන්ත…

තව කියවන්න...

01:13 PM | 13544 Views | 0 Comments | Tags :
මින් පසු 5 ශිෂ්‍යත්වය අනිවාර්ය නෑ චක්‍රලේඛය ඉවත් කරයි

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් මේ දක්වා බලපැවැත්වෙන චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා…

තව කියවන්න...

01:10 PM | 13441 Views | 0 Comments | Tags :
අඹ ගෙඩි 19 සොරාගත් සැකකරියගේ දඬුවම් නියම කිරීම 30 වැනිදා

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහ නවයක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹගෙඩි දහ නවය සන්තකයේ තබා ගත් බවටත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි වයෝවෘද්ධ කාන්තාවක් තමාට එරෙහිව පවතින එම චෝදනාවන්ට වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ…

තව කියවන්න...

01:01 PM | 12752 Views | 0 Comments | Tags :
ක්‍රීඩකයන් නවාතැන් ගත් හෝටලය අහිමි වෙයි- පල්ලේකැලේ ටෙස්ට් තරඟය අවදානමක

ශ්‍රි ලංකාව හා එංගලන්තය අතර නොවැම්බර් 14 වැනිදා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම් දෙකටම නවාතැන් ගැනීම සඳහා හෝටලයක් සොයා ගැනීමේ ගැටලුවට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මුහුණ දී සිටින බවට…

තව කියවන්න...

12:56 PM | 12695 Views | 0 Comments | Tags :
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය ශ්‍රි ලංකාවේන් හකුළාගෙන යයි

අසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන නියෝජිත රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදු කෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ඒ.සී.සී.) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර…

තව කියවන්න...

12:47 PM | 12785 Views | 0 Comments | Tags :
මෝටර් වාහන සඳහා වන කාබන් බද්ද ලබන ජනවාරී සිට

මෝටර් වාහන සඳහා වන කාබන් බද්ද ලබන වසරේ ජනවාරී සිට අය කරන බවත්, විදුලියෙන් ක්‍රියාත්මක වාහන සඳහා එය අදාළ නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (25)දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. මුදල් පනත් කෙටුම්පත පිළිබඳ…

තව කියවන්න...

07:49 PM | 13257 Views | 0 Comments | Tags :
පාරමීට හා පුහුණුකරුට පාසලෙන් උපහාර

ආර්ජන්ටිනාවේ පැවැති 03 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 2000 බාලිකා බාධක දිවීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් පාරමී වසන්ති ක්‍රීඩිකාවට හා ඇගේ පුහුණුකරු ජනිත් ජයසිංහ මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා…

තව කියවන්න...

07:46 PM | 14216 Views | 0 Comments | Tags :
ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක ලැයිස්තුවට කැබිනට් අනුමැතිය

ක්‍රීඩකයන් සඳහා වන තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් විශේෂ ගැසට්  පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මීට…

තව කියවන්න...

07:40 PM | 13239 Views | 0 Comments | Tags :
අඩුම ඉනිම ගණනින් කෝලි 10,000 සමාජයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන තරග සංචාරයේ ඊයේ(24දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී නොදැවී ලබාගත් ලකුණු 157 සමග එක්දින ලකුණු 10,000 සීමාව ඉනිම 205කදී පසුකරමින් අඩුම ඉනිම සංඛ්‍යාවකින්…

තව කියවන්න...

07:17 PM | 12940 Views | 0 Comments | Tags :
එෆ්බී එකින් දැනගෙන දවසට රුපියල් 1000ක් ඉල්ලා ගෝල්ෆෙස් ආපු වතු කම්කරුවෝ

ඉතිහාසයේ ප්‍රථමවරට මෙරට වතු කම්කරු ජනතාව අති විශාල පිරිසක් සිය දෛනික වැටුප වැඩි කරන ලෙස ඉල්ලා ඊයේ (24) කොළඹ වටලනු ලැබීය.  සමාජ ජාල වෙබ් අඩවි හරහා දැනුවත් වී ඔවුන් මෙසේ පැමිණි බව උද්ඝෝෂණයේ කැඳවුම්කරු ප්‍රකාශ කළේය. තමගේ වියදමින් කොළඹට…

තව කියවන්න...

07:10 PM | 12772 Views | 0 Comments | Tags :
නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටක සජ්ඡායනාවක්

නේපාලයේ පිහිටි බුදුන් උපන් පුද බිම වන පූජනීය ලුම්බිණියේ දී ප්‍රථමවරට බුදු රජාණන්වහන්සේ වදාළ ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුණ්‍යොත්සවය නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා ලුම්බිණියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත…

තව කියවන්න...

05:34 PM | 13434 Views | 0 Comments | Tags :
අපිටත් වැඩ පුළුවන් කියලා ප්‍රේමදාස පිටියේදී පෙන්නුවා

එංගලන්තය සමග පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවති  අවසන් තරගය ලකුණු 219කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම පසුගිය පසුබෑම් මත කොන්ව තිබුණ ශ්‍රී ලංකා පිලට නව ප්‍රබෝධයක් අත්කරදුනි. ශ්‍රී ලංකාව ලැබූ…

තව කියවන්න...

05:20 PM | 13088 Views | 0 Comments | Tags :
විදෙස් පුහ‍ුණුවට ගිය රජයේ සේවකයන්ගෙන් ශතපහක ප්‍රතිලාභයක් නැහැ

රජයේ වියදමින් විදෙස් පුහුණුව සඳහා රජයේ නිලධාරීන් 813 දෙනකු මෙම වර්ෂය තුළ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විදේශවල යවා තිබුණද ඔවුන්ගෙන් රජයට කිසිදු ප්‍රතිලාභයක් මේ වන තෙක් ලැබී නැති බව විදේශීය සම්පත් දෙපර්තමේන්තු ආරංචි මාර්ග සඳහන්…

තව කියවන්න...

05:15 PM | 12384 Views | 0 Comments | Tags :
රාජිත මිල අඩු කරන බෙහෙත්වල ප්‍රමිතියක් නෑ- GMOA

සෞඛ්‍ය ඇමැතිවරයා මිල අඩු කර ඇති බව කියන බෙහෙත්වල මිල අඩු කිරීමට සමගාමිව මිලෙන් අඩුව එන බෙහෙත්වල අවශ්‍ය ප්‍රමිතිය තිබෙනවාද? ඒ බෙහෙත්වලින් මිනිසුන්ගේ ලෙඩ හොඳ වෙනවාද කියා බැලිය  යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.…

තව කියවන්න...

04:58 PM | 13296 Views | 0 Comments | Tags :
කොල්ලුපිටිය ආයතනයක හිටපු සේවකයා ලක්ෂ 90ක් වටිනා චෙක්පත් සොරාගෙන

කොල්ලුපිටිය පාසල් පටුමගේ පිහිටී ජාත්‍යන්තර ආයතනයක් ඉකුත් 10 වැනිදා කඩා රුපියල් ලක්ෂ 18ක් වටිනා චෙක්පත් 5ක් හා දුරකථන අටක් සොරකම් කර තිබේ. චෙක්පත්වල, වටිනාකම ලක්ෂ 90කි.  සොරකමට මෙම ආයතනයේ සේවයෙන් ඉවත් වූ සේවකයකුද සිටියි. එම පුද්ගලයා…

තව කියවන්න...

04:49 PM | 12380 Views | 0 Comments | Tags :
මිතුරකුගේ නිවෙසේ විස්කි බෝතල් උස්සන්න ගැහැණියක් ලෙස වෙස්වලාගෙන ඇවිත්

කාන්තාවක ලෙස සැරසී මුහුණ ආවරණය කරගෙන හිස් වැසුමක් පැලඳ යතුරුපැදියකින් පැමිණි අයකු තම ගජමිතුරාගේ නිවෙස් ඉදිරිපස දොරෙන් නිවෙසට ඇතුළු වී එහි තිබූ විස්කි බෝතල් අටක් සොරාගැනීමේ සිද්ධියක් සීදුවෙන් වාර්තාවේ. පසුව ඔහු  සීදූවේ ප්‍රසිද්ධ…

තව කියවන්න...

04:24 PM | 12409 Views | 0 Comments | Tags :
කුඩා දරුවන් යොදාගෙන බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ යවන ක්‍රමයක්

කුඩා ළමයින් යොදාගෙන බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ රැගෙන යන ජාවාරමක් හෙළි කර ගැනීමට අගුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබෙන පොලිස් විශේෂ කාර්ය  බළකා නිලධාරින් සමත්ව තිබේ. සිරකරුවන් හා සැකකරුවන් බැලීම සඳහා බන්ධනාගාර…

තව කියවන්න...

08:34 PM | 15480 Views | 0 Comments | Tags :
ජපානයේ නිෂ්පාදිත ගුවාසෝ හයිවේ නෞකාව ප්‍රථම වරට හම්බන්තොටට

ජපානයේ කේලයින් ෂියින් සමාගමට අයත් මෝටර් රථ 7,500ක් රැගත් “ගුවාසෝ හයිවේ විශේෂිත නෞකාව ප්‍රථම වරට 18 වැනිදාට හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය. වාහන 7,500ක් රැගත් මෙම නෞකාව ප්‍රථම වරට ජපානයෙන් ගමන් ආරම්භ කර තිබුණේ පසුගිය සැප්තැම්බර්…

තව කියවන්න...

08:06 PM | 37543 Views | 0 Comments | Tags :
චීනය හා හොංකොං යා කළ මුහුද හරහා ඉදිකළ ලොව දිගම පාලම අද විවෘත කෙරේ

ලෝකයේ දිගම මුහුද හරහා ඉදිකළ පාලම අද 23 අඟහරුවාදා වීවෘත කෙරේ. 2009 සිට වසර නවයක කාලයක් තිස්සේ ඉදිකළ මෙම පාලම කිලෝමීටර 55 ක් (සැතපුම් 34 ක්) දිග වන අතර චීනයේ ෂුහායි නගරයේ සිට මැකාවූ දිවයින හරහා හොංකොං දක්වා දිව යයි. චීන ජනාධිපති ෂි ජින්පින්…

තව කියවන්න...

07:54 PM | 13484 Views | 0 Comments | Tags :
ශ්‍රී ලංකා පිලේ පිබිදීමක් 366/6

මේවන විට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත පස්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල මේ තාක් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය වෙනුවට අනපේක්ෂිත දක්ෂතාවයකින් ඉහළට මතුවීම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය තුළ කතා…

තව කියවන්න...

07:41 PM | 14114 Views | 0 Comments | Tags :
රේගු ලේඛන නැතිව e-bay එකෙන් බඩු රට යවන්න

රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර e-bay ක්‍රමයට භාණ්ඩ  අපනයනය කිරීමේ අවස්ථාව මේ රටේ  ව්‍යාපාරිකයන්ට ලබාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. විදේශයන්හි සිටින පාරීභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා සෘජුවම භාණ්ඩ යැවීමට…

තව කියවන්න...