ජනපති ඝාතනයට ෆොන්සේකා හා රනිල් කුමන්ත්‍රණය කළා - නාමල් කුමාර : Freereload News

ජනපති ඝාතනයට ෆොන්සේකා හා රනිල් කුමන්ත්‍රණය කළා - නාමල් කුමාර


ජනපති ඝාතනයට ෆොන්සේකා හා රනිල් කුමන්ත්‍රණය කළා - නාමල් කුමාර

ජනපති ඝාතනයට ෆොන්සේකා හා රනිල් කුමන්ත්‍රණය කළා - නාමල් කුමාර

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කළ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර සදහන් කර තිබේ. සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේ පහත පරිදිය.
මෙම කාරණාව මත ඇතිවූ කලකිරීමද රනිල් අගමැතිවරයා ධූරයෙන් පහකිරීමට ජනපති පෙළැඹුණ බව හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණි.

තමන්ගේ මව හා පියා යයි හඳුන්වාදෙන දෙදෙනා දෙපස තබාගෙන නාමල් කියූ කතාවේ වීඩියෝව පහතින්
 

Please Sign-up to collect reward points
Sign-up Here

// POST CATEGORIES

#news

// NEWSLATTER

Subscribe with us to get latest NEWS