Samsung Galaxy J7 (2016) Rs.12000 හොදම තත්වයේ.ඉක්මනින් විකිනීමට. 0722126303.................. Samsung GRAND PRIME PLUS 4G (Used) Rs. 9,500 මොණරාගල 0727571682...............Huawei Honor 4C (Used) Rs.11000 Matugama, Kalutara 0789584351...........

Freereload News
08:31 AM | 1280 Views | 0 Comments | Tags :
සමිතාගේ විවාහ කතාව මාර්කටින්ද?

දෙදරු මවක වන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලයේ අලුත් ප්‍රවණතාවයක් පැන නැගී තිබේ. ඒ 47 හැවිරිදි ඇය 22 හැවිරිදි තරුණයෙකු සමග නැවත විවාහ වන්නට යන කතාවයි. මෙම කතාවට එකම නිමිත්ත ඇය පසුගිය සතිඅන්තයේ ස්වර්ණවාහිනි…

තව කියවන්න...

01:09 PM | 50531 Views | 0 Comments | Tags :
ගුරුකන්ද නායකහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට බාධා

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීම මුලතිව් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ආදාහනය නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන්…

තව කියවන්න...

08:55 PM | 76820 Views | 0 Comments | Tags :
නව වනජීවී ඇමති වසන්ත - නෑ නෑ ගියේ නෑ කියා අන්තිමේදී ඇත්තටම ගිහින්

ඊයේ පෙරේදා දිනවල එජාප මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ පුවත් ආරංචි විය. ඔහු මහින්දගේ කණ්ඩායමට එකතුවූ බව පළවුවත් ලංකාවේ සිටියේ නැත. විදේශයක සිට නැවත පැමිණ කටුනායක ගුවන් තොටුපළෙ මාධ්‍ය වෙත කියා සිටියේ තමාට මහින්ද කථාකරේ නැති…

තව කියවන්න...

08:49 PM | 49888 Views | 0 Comments | Tags :
රාජිතගේ මීඩියා රෝල් එක සමරසිංහ හා කෙහෙළියට

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ හා  කෙහෙලිය රඹුක්වැල්ල පත් කර තිබෙන බව රජයේ ආරංචි වාර්තා කරයි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා මින් ඉහත  මහින්ද ජනපති සමයේත් මෙම කාර්යය ආන්දෝලනාත්මක…

තව කියවන්න...

08:05 PM | 43930 Views | 0 Comments | Tags :
රුසියන් සේවිකාවන් සමග 'එරෝ ෆ්ලොට්' යළි අද සිට ලංකාවට ගුවන් ගමන්

වසර 06කට පසු රුසියාවේ එරෝ ෆ්ලොට් ගුවන්යානා සමාගමේ ගුවන් යානා අද (29දා)  සිට රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව මෝල්ඩිවියන් අවේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස් වික්‍රමගේ මහතා සඳහන් කරයි.  1964දී පළමු වරට…

තව කියවන්න...

07:54 PM | 38182 Views | 0 Comments | Tags :
මාවයි මහින්දවයි ගෝඨාභයයි ඝාතනය කරන්න හිටියෙ කෑගල්ලෙදි - මෛත්‍රී

තමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යන තිදෙනාම කෑගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ගෙන්වා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක්  දියත් වූ බවත් එම කුමන්ත්‍රණය පිටුපස සිටින…

තව කියවන්න...

07:43 PM | 36033 Views | 0 Comments | Tags :
නව අගමැති වැඩ බාරගනී (VIDEO)

නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර  අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී  සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල්…

තව කියවන්න...

07:25 PM | 29941 Views | 0 Comments | Tags :
මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහට ඇප

මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත නිදහස් කර තිබේ. මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ඔහුව පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.ඔහුට දිගින් දිගටම ඇප ලැබීම ප්‍රමාදවී…

තව කියවන්න...

07:22 PM | 24351 Views | 0 Comments | Tags :
අර්ජුන අත්අඩංගුවට - පැයකින් ඇප - ඛනිජ තෙල් වර්ජනය අවසන්

6 pm අර්ජුනට ඇප ලැබෙයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට…

තව කියවන්න...

07:19 PM | 23478 Views | 0 Comments | Tags :
රනිල්ගේ වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය

 

තව කියවන්න...

07:45 PM | 23320 Views | 0 Comments | Tags :
ජනපති ඝාතනයට ෆොන්සේකා හා රනිල් කුමන්ත්‍රණය කළා - නාමල් කුමාර

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කළ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ…

තව කියවන්න...

07:40 PM | 22496 Views | 0 Comments | Tags :
ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය

ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතය,  හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන්…

තව කියවන්න...

07:35 PM | 22313 Views | 0 Comments | Tags :
අර්ජුන අත්අඩංගුවට නොගත්තොත් තෙල් බෙදාහැරීම නවතනවලු

දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28)  සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු  ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා…

තව කියවන්න...

06:02 PM | 22945 Views | 0 Comments | Tags :
ඊයේ රාත්‍රී මහින්ද මෛත්‍රි මුලසුන දැරූ සන්ධාන රැස්වීමට ආපු අය (photos)

               

තව කියවන්න...

05:57 PM | 19696 Views | 0 Comments | Tags :
පාර්ලිමේන්තුව වසා තැබීම වැරදි බවත් රනිල්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් දන්වා කතානායක ජනපතිට යොමු කළ ලිපිය

පාර්ලිමේන්තුව වසා තැබීම වැරදි බවත් රනිල්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් දන්වා කතානායක ජනපතිට යොමු කළ ලිපිය 

තව කියවන්න...

05:44 PM | 22696 Views | 0 Comments | Tags :
විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට පරදී

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත ක්‍රිකට් පිල අතර අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැති විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම පරාජයට පත්විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගන්නට නායක තිසර පෙරේරා තීරණය කිරීමෙන් පසු …

තව කියවන්න...

05:18 PM | 19093 Views | 0 Comments | Tags :
අරලියගහ මැදුරෙන් අපි යන්නෙ මහින්ද නීතියෙන් අගමැති වුවොත් විතරයි

රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු. මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසි තිබේ. ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත්  පාර්ලිමේන්තුවේ බහුතරය ඇති අග‍්‍රාමාත්‍යවරයා…

තව කියවන්න...

04:49 PM | 17817 Views | 0 Comments | Tags :
ඊයේ රාත්‍රී මහින්ද මෛත්‍රී සමග එජනිස රැස්වූ හැටි (video)

 

තව කියවන්න...

04:43 PM | 18492 Views | 0 Comments | Tags :
මහින්ද මහනුවර ගොස් දළදා වඳී

අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරම් දෙන ලද මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැද පුදා ගනිමින් අශිර්වාද ලබා ගත්තේය. දියවඩන නිළමේ නිලංග දැල බන්ඩාර මහතා සහ සිව් මහා දෙවාල වල බස්නායක නිළමේවරුන් විසින් ඔහුව උනුසුම් ලෙස පිළිගත්…

තව කියවන්න...

04:39 PM | 17227 Views | 0 Comments | Tags :
එජාපයේ වඩිවේල් සුරේෂ් මහින්දගේ දෑත් ශක්තිමත් කරයි

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද(28) උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබේ. එහිදී පැවති වත්මන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වු මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය…

තව කියවන්න...

04:33 PM | 17988 Views | 0 Comments | Tags :
මාව ආරක්ෂක ලේකම් කරන්න යන මාධ්‍ය වාර්තා අසත්‍යයි - ගෝඨාගෙන් ප්‍රකාශයක්

තමන් වත්මන් රජයේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජයේ ආරක්ෂක ලේකම් ධූරය හෝ වෙනත් තනතුරු භාරගන්නා බවට පළ වන මාධ්‍ය…

තව කියවන්න...

09:02 PM | 21936 Views | 0 Comments | Tags :
නව අගමැති මහින්ද දිවුරුම්දීමේ නිල ඡායාරූප

ජනපති මාධ්‍ය අංශය මගින් ප්‍රසිද්ධ කළ නව අගමැති දිවුරුම්දීමේ නිල ඡායාරූප පහතින්               

තව කියවන්න...

08:58 PM | 20934 Views | 0 Comments | Tags :
නව ඇමති මණ්ඩලයක් සඳුදා - මාස 3 කින් මහමැතිවරණයක්

ඊයේ 26 සවස සිදුවූ දේශපාලන පෙරලියෙන් පසු ලබන සඳුදා (29) නව ඇමති මන්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි හෙලි කරයි. එහිදී ඇමති මන්ඩලය 25 කට අඩු කර ජනතා ප්‍රසාදය  දිනාගතහැකි නව සැකැස්මක් යෝජනාවී ඇති අතර මහින්ද පිලට අයත් ඒකාබද්ධයේ…

තව කියවන්න...

08:55 PM | 17828 Views | 0 Comments | Tags :
රූපවාහිනී - අයිටීඑන් -ලේක් හවුස් පරණ අය රෑම ඇවිත් විකාර කරලා

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම්දීම සිදුවූ ඊයේ සන්ධ්‍යාවේ එම ආරංචිය සමග පැය කිහිපයක් යන්නට මත්තෙන් රජයට අයත් රූපවාහිනී - අයිටීඑන් -ලේක් හවුස් ආයතනවල පැරණි සේවකයින් ආයතන  පරිශ්‍ර තුළට පැමිණීම විශේෂ සිද්ධියක් විය. ඔවුන්…

තව කියවන්න...

08:51 PM | 16713 Views | 0 Comments | Tags :
මහින්ද පත් කළ බවට හා රනිල් ඉවත් කළ බවට විශේෂ ගැසට් නිවේදන 2ක්

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබේ. 2094/43 දරණ ගැසට් නිවේදනය මගින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන්…

තව කියවන්න...

06:05 PM | 17820 Views | 0 Comments | Tags :
එජාප මන්ත්‍රී වසන්ත සේනානායකගේ සහාය මහින්දට

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති. මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින්…

තව කියවන්න...

06:02 PM | 17276 Views | 0 Comments | Tags :
තොණ්ඩමන්ගේ සහාය මහින්දට

ආරුමුගම් තොන්ඩමන් මහතා පාලනය කරන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත තම සහය ලබාදෙන බව ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු ශිවලිංගම්…

තව කියවන්න...

05:58 PM | 17722 Views | 0 Comments | Tags :
නව අගමැති මහින්දට පොලිස්පති පූජිතගෙන් සැලියුට්

තව කියවන්න...

05:55 PM | 17327 Views | 0 Comments | Tags :
දිගම්බරන් හා හකීම් සහාය රනිල්ට - ඊපීඩීපී සහය මහින්දට

ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා නායකත්වය දරන EPDP පක්ෂයේ ආසන 3 ක සහය  මහින්ද රාජපක්ෂ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අදාළ ආසන 7 ක සහයෝගය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසා තිබේ.එමෙන්ම දෙමළ ප්‍රගතිශීලී…

තව කියවන්න...

04:43 PM | 17244 Views | 0 Comments | Tags :
රටේ ආරක්ෂාව දැඩි කෙරේ -මාධ්‍ය වලට හමුදා ආරක්ෂාව පොලිසියේ නිවාඩුත් අවලංගුයි

ඊයේ 26 ඇතිවූ දේශපාලන පෙරළියත් සමග දේශපාලන වශයෙන් බෙදුනු කන්ඩායම් අතර ඇතිවිය හැකි  ගැටලුකාරී තත්වයන් සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.…

තව කියවන්න...